පැරණි හින්දි ගී රසිකයන්ට පණිවිඩයක්...




මට දැන ගන්න ලැබුනා පැරණි හින්දි ගී රසිකයන් සෑහෙන්න ප්‍රමාණයක් සිංහල බ්ලොග්කරුවන්ගේ සංගමයේ ඉන්නවා කියලා.. ඒ වුනාට පැරණි හින්දි ගී විතරක්ම නෙමෙයි අද හෙට එන ඒවාත් අපි අහනවා විඳිනවා...

ඉතින් ඒක හින්දා මං හිතුවා අපේ යාළුවෝන්ට අවස්ථාවක් දෙන්න.. මෙන්න මේකයි කාරණේ.. ගොඩක් අය ඇති සිංහල සින්දුවේ ඔරිජිනල් හින්දි සින්දුව හොය හොයා ඉන්න අය... තව ඇති හින්දි සින්දුවේ සිංහල කොපිය හොය හොයා ඉන්න අය.. තවත් සමහරු ඇති සින්දුවේ තාලය හරි, පද කීපයක් හරි, නැත්නම් චිත්‍රපටිය ගැන හෝඩුවාවක් දන්න ඒත් සින්දුව හොයා ගන්න බැරි..

අන්න ඒ අයට උදව් කරන්න තමයි මේ වැඩේ පටන් ගන්න යන්නේ.. ඒ වගේ ඇවිලෙන ගැටළු :) තියෙන අය මෙතන කමෙන්ට් එකක් විදිහට අහන්න පුළුවන්.. එතකොට මට පුළු පුළුවන් විදිහට මං උදව් කරන්නම්.. හරිද යාළුවනේ ?
උදාර මදුෂංක
Udara || උදාර ධර්මසේන

11 comments:

දර්ශන said...
December 11, 2009 at 7:07 AM

බොහොම හොද වැඩක් මටත් ඕන කරල තියනව පරණ සිංදු ටිකක් හොයාගන්ට....

Anonymous said...
December 18, 2009 at 7:41 PM

oyata oninam mama gawa thiyenawa oya old songs serama with videos oninam mama dennam call 0719229445
0112831095

Udara || උදාර ධර්මසේන said...
December 20, 2009 at 7:34 PM

ඕනේ කරන සින්දු කියන්න දර්ෂණ.. පුළුවන් හැම එකක්ම දෙන්නම්..

Anonymous said...
January 17, 2012 at 8:57 AM

නුවන් ගුණවර්ධනගේ 'කඳුලින්ම ගැයූ පෙම් ගීතේ' මොන හින්දි සින්දුවෙ කොපියක්ද?

Anonymous said...
January 19, 2012 at 12:44 PM

හොයා ගත්තා....
Yeh Dard Bhara Afsana

ලක්මාල් බලපිටිය - LaKmAl BaLaPiTiYa said...
April 5, 2013 at 8:30 PM

පිවිසෙන්න
http://lakmalbalapitiya.blogspot.com/2011/07/original-versons-of-sinhala-songs.html

goldenaroshan said...
August 3, 2016 at 7:07 AM

උරේශා රවිහාරි ගායනා කරන ආදරයක් හින්දා, උන්නා එක ගංගාවක සින්දු වල හින්දි ගී මොනවාද ?

goldenaroshan said...
August 3, 2016 at 7:07 AM

උරේශා රවිහාරි ගායනා කරන ආදරයක් හින්දා, උන්නා එක ගංගාවක සින්දු වල හින්දි ගී මොනවාද ?

goldenaroshan said...
August 3, 2016 at 7:08 AM

උරේශා රවිහාරි ගායනා කරන ආදරයක් හින්දා, උන්නා එක ගංගාවක සින්දු වල හින්දි ගී මොනවාද ?

Unknown said...
July 1, 2017 at 4:22 PM

ලක්මාල් බලපිටිය - LaKmAl BaLaPiTiYa said...
July 1, 2017 at 4:26 PM

ආදරයක් හින්දා - මොහොරා චිත්‍රපටියේ නාකර්දී හෝ පාස් ගීතය

Post a Comment

වචනයකින් දෙකකින්වත් දිරිය දෙන්න...