හැබැයි කොයි කවුරුත් දන්නවා "සුසුදු රැල්ල වැල්ලේ පෙරලී" ගීතය... ගුන්ගුනා රහී හේ ගීතයේ තනුවට අපේ එච්. ආර්. ජෝතිපාල (හදවත රත්තරන් ජෝතිපාල) මහත්තයා ඇන්ජලීන් ගුණතිලක මහත්මිය එක්ක "අභිරහස" චිත්රපටියට තමයි සුසුදු රැල්ල ගීතය ගායනා කලේ... හින්දි ඔන්න පහල දාලා තියෙනවා ඔරිජිනල් එකයි සිංහල කොපියයි දෙකම කට්ටියට බලාගන්න... හින්දි එකේ Mp3 එකත් මෙතන තියෙනවා...
මෙතනින් mp3 ගොනුව බාගන්න..
3 comments:
එල වැඩේ...
හින්දි එකේ වගේ සිංහල එකේ ගතියක් නෑ. හින්දි එක මරු. දිගටම කරන් යන්න ජය වේවා !!!
උෂාන් - බොහොම ස්තූතියි කමෙන්ටුවට...
අයියෝ මම මේ හින්දි කොපි කිරීම ගැන post එකක් දාන්න හිතාගෙන ඉන්නකොට තමයි මේක දැක්කේ තව ඩිංගෙන් වස නෝන්ඩිය(හැබැයි මම දිගටම ඔයා වගේ මේකම නෙමෙයි කරන්නේ හිතට එන දේ ලියනවා) නමුත් මේක නියම වැඩක් මොකද ලංකාවෙ මිනිස්සුන්ට මේව පෙන්නන්න ඕන අනුන්ගෙ යමක් කොපි කරල හරියට තමන්ගෙ වගේ පෙන්නන එක මල චාටර් වැඩක්.අපි මාර ලස්සන සිංදු කියල අහගෙන ඉන්නවා ඔන්න අහම්බෙන් වගේ ඇහෙනවා ජෝතිපාලගෙ වගේම සිංදුවක් අමුතු විදිහට බැලින්නම් ඒක තමයි ඔරිජිනල් එක අපි මුලුන් අහල තියෙන්නෙ හම්පඩ කොපියනේ, ඒ වෙලාවට තමා ජාතිය ගැනම කලකිරෙන්නේ නමුත් ඉන්දියාවෙ මිනිස්සු මීට වඩා හුගක් ඉදිරියෙන් ඉන්නවා හැබැයි එහෙම නැත්තෙත් නෑ (Koy mil gaya චිත්රපටය steven spielberg ගෙ ET කොපි කලාවගේ). ඕක ඉස්සර ඉදන්ම තියන කැත පුරුද්දක්.. හැබැයි ඔව්වා අගයන්න නම් සෑහෙන කස්ටිය ඉන්නවා.........ආ මේක දැන් පරම්පරාවට ගිහින් එහෙනම් මම ඒ ගැන ලියන්නම්.
Post a Comment
වචනයකින් දෙකකින්වත් දිරිය දෙන්න...