
හැබැයි ගොඩක් අය දන්නේ නෑ මේ ගීතයේ ඔරිජිනල් එක... ඒක තමයි දීරේ දීරේ මචල් කියන ගීතය... 1966 අවුරුද්දේ තිරගත වුන අනූපමා චිත්‍රපටයට ලතා මංගේෂ්කාර් නෝනා තමයි ගායනා කරලා තියෙන්නේ...
මේ ගීත දෙකේම රූප රචනාව එකම වගේ.. අපි හරිම හොඳට කොපි කරලා තියෙනවා.. :)
ඔන්න වාසනාවට වගේ සින්දු දෙකම youtube එකේ තිබ්බා... හින්දි සිංහල දෙකේම Mp3 ගොනුත් හම්බුනා... ඔන්න තියෙනවා බාගන්න... තව විස්තර ඕනේ නම් අහන්නත් පුළුවන් ඕං..
Dheere Dheere Machal - Anupama
හර්දේ රස මාළිගේ - සකුන්තලා
4 comments:
සින්දුවේ යාන්තම් චිරි චිරි සද්දයක් එනව එද්දානමසිය බර ගනන් වල ගීතනේ සුපුරුදු පරිදි ක්‍රෝම් වල ඩවුන්කරන්න බෑ
(Dheere Dheere) මේක explorer වලින් ඩවුන් කලේ
පරණ ගීත වගේ අලුත්ම අලුත් ඒවත් වෙනම බ්ලොගක් හදල දාන්න අපි ඒවටත් ආසයි :D
ela ela malliyaaa
niyamai subapathum .....dhigatama yamu
ඔව් උෂාන් මල්ලී.. බලමු ඉස්සරහට පුළුපුළුවන් විදිහට එහෙමත් කරමු...
බොහොම ස්තූතියි දුකායියා..
බොහොම ස්තූතියි රන්දික..
Post a Comment
වචනයකින් දෙකකින්වත් දිරිය දෙන්න...